හෙට දවසේ සොදුරු ලොවක් තනන්නට ඉනිමං බඳිනා ගම්පහ ලියෝ නාගරික සමාජයේ නායකයන් වන අපි නැවුම් ඇරඹුමක සුබ බලාපොරොත්තු සමඟින් තවත් පියවරක් ඉදිරියට තැබුවෙමු.ආගම දහමට ඇති ලැදියාව ද අපට නිතැතින්ම උරුම වූවකි.
ගම්පහ නාගරික ලියෝ සමාජයේ අපි නව වසරක ආරම්භය සනිටුහන් කරමින් පළමුව ඉදිගොල්ල ශාන්ත ජූඩ් දෙවුමැදුරේදී ආගමික වතාවත් සිදුකර දෙවියන්වහන්සේගේ ආශිර්වාදය ලබාගතිමු.
අනතුරුව මැදගම ජයසුන්දරාරාම විහාරස්ථානය වෙත ගොස් ධාතු මන්දිර පූජාව මෙන්ම ගිලන්පස පූජාවක් සිදුකර ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබාගත්තේමු.
එමෙන්ම විහාරස්ථාන පුණ්‍ය භූමියේදී සඳුන් පැළයක් රෝපණය කර දළුලා වැඩෙන නැවුම් ඇරඹුමට සොබා මාතාවගේ සුබ ප්‍රාර්ථනාවන්ද එක්කර ගතිමු.
මේ වසරේදීත් සමාජීය වගකීම් හඳුනාගමින් හා නායකත්ව ගුණාංග ඔපමට්ටම් කරගනිමින් වැඩදායී ලියෝ නායකයන් ලෙස කටයුතු කිරීම අපේ ඒකායන පැතුමයි.
.
On February 17th, Leos and non-Leos joined forces for a beach cleanup at Besama and Prithipura beaches. From 8:30 am to 1:30 pm, volunteers cleared debris, delivering collected garbage to the Municipal Council. This united effort showcases community dedication to environmental stewardship and responsible waste disposal.
The objective of the "Years of Excellence" past president recognition ceremony organized by the Leo Club of Gampaha Metro was multifaceted. Firstly, it aimed to honor and appreciate the invaluable contributions of past presidents to the club's growth and success. Secondly, the event sought to foster a sense of gratitude and unity among current members by recognizing the legacy left by past leaders. Additionally, the ceremony aimed to provide an opportunity for past and present members to connect, share experiences, and strengthen the bonds within the Leo Club community. Furthermore, the event aimed to inspire current members to uphold the club's values of service and leadership, thereby motivating them to continue making a positive impact in their community. Overall, the objective was to celebrate the achievements of past presidents while reinforcing the commitment to service and leadership within the Leo Club of Gampaha Metro.